1/7
Helakuru - One Country. One App. 🇱🇰 screenshot 0
Helakuru - One Country. One App. 🇱🇰 screenshot 1
Helakuru - One Country. One App. 🇱🇰 screenshot 2
Helakuru - One Country. One App. 🇱🇰 screenshot 3
Helakuru - One Country. One App. 🇱🇰 screenshot 4
Helakuru - One Country. One App. 🇱🇰 screenshot 5
Helakuru - One Country. One App. 🇱🇰 screenshot 6
Helakuru - One Country. One App. 🇱🇰 Icon

Helakuru - One Country. One App. 🇱🇰

Bhasha Lanka (Pvt) Ltd
Trustable Ranking IconTin cậy
20K+Tải về
59.5MBKích thước
Android Version Icon5.1+
Phiên bản Android
11.1.1(11-01-2024)Phiên bản mới nhất
5.0
(6 Đánh giá)
Age ratingPEGI-3
Chi tiếtĐánh giáPhiên bảnthông tin
1/7

Mô tả của Helakuru - One Country. One App. 🇱🇰

[NEW: කොරෝනා වසංගත​යේ ලංකාවේ වත්මන් තත්ත්වය ගැන සැණින් දැනුවත්වන්න දැන් "කො​රෝනා තතු" නමින් නවතම සේවාවක් හෙළකුරු වෙතින්.]


හෙළකුරු යනු ලොවපුරා ශ්‍රී ලාංකීකයින් මිලියන ගණනක​ගේ හදවත් දිනාගත් ඩිජිටල් සේවා වේදිකාවකි. හෙළ බසින් ඩිජිටල් අවකාශයේ තම ආත්ම ප්‍රකාශනයන් දිගහැරීමට ප්‍රථම වරට ඉඩ සැලසූ හෙළකුරු, මේ වන විට ලක්වැසියන්ගේ දෛනික ජන දිවිය සවිබලගන්වන ඩිජිටල් සේවා රැසක් එකම​ යෙදුමක් මඟින් පිළිගන්වන ඩිජිටල් සේවා වේදිකාවක් බවට පරිවර්තනය වී ඇත.


මිලියන 5 කට වැඩි පරිශීලක ප්‍රමාණයකට සේවාව සලසන හෙළකුරු, දැන් ශ්‍රී ලංකාව තුළ කාටත් කලින් නිවැරදිම තොරතුරු ජනගතකරණය කිරීමේ ප්‍රමුඛයා ද වන අත​ර, ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නිර්මාණශීලී හෙ​ළ අදහස් බෙදා හදා ගන්නා එකම හෙ​ළ සමාජ ජාලය ද වේ.


හෙළකුරෙන් පිරිනැමෙන සියලු ඩිජිටල් සේවාවන් මෙසේයි.


Typing

⭐ යතුරු ලියනය - සිංහල (ශබ්දානුකූල/විජේසේකර), ඉංග්‍රීසි, දෙමළ, ඉමෝජි ලිවී​මේ පහසුක​ම

⭐ කථන ලියනය - කටහඬ භාවිතයෙන් සිංහල ලිවීමේ පහසුකම

⭐ ඉඟි ලියනය - අකුරු දෙක තුනෙන් ලැබෙන ඉඟි වදන් මඟින් වේගවත්ව ලිවීමේ පහසුකම


Social

⭐ එසැණ - නවතම ප්‍රවෘත්ති නිකුත් වූ සැණින් Notifications ලබාගැනී​​මේ පහසුකම

⭐ සිතළු - නිර්මාණාත්මක හෙළ සිතුවිලි ලියන කියවන හෙළ සමාජ ජාලය

⭐ වාද - (ළඟදීම බලාපොරොත්තුවන්න)


Services

⭐ රීලෝඩ් - ඕනෑම දුරකථන ජාලයකට ඔන්ලයින් රීලෝඩ් දැමීමේ සේවාව

⭐ චැනලින් - ඕනෑම වෛද්‍යවරයෙක් ඔන්ලයින් චැනල් කරගැනීමේ සේවාව

⭐ දැන්වීම් - ඕනෑම දෙයක් විකුණාගැනීමට ඔන්ලයින් දැන්වීම් පළකිරීමේ සේවාව


Tools

⭐ අරුත් - ඉංග්‍රීසි වචන වල සිංහල අර්ථ සොයාගත හැකි ශබ්දකෝෂ පහසුකම

⭐ සටහන් - හිතට එන ඕනෑම දෙයක් සිංහලෙන් ලියා තබාගැනීමේ පහසුක​ම

⭐ චිත්‍රණ - රූප මත සිංහල අකුරු යොදා photo edit කිරීමේ පහසුකම


Information

⭐ නිවාඩු - ලංකාවේ සියලු නිවාඩු දින තොරතුරු දැනගැනීමේ පහසුකම

⭐ අද දවස - දවසේ සුබ හෝරාවන්, දිශාවන් සහ පලාපල දැනගැනීමේ පහසුකම

⭐ දිනුම් ඇදීම් - ලොතරැයි ජය අංක තොරතුරු දැනගැනීමේ පහසුකම


ඔබත් හෙළ බසින් අකුරු කරමින් හෙළ බසින් ඩිජිටල් සේවා අත්විඳිනා අභිමානවත් ශ්‍රී ලාංකිකයෙකු වන්න!


Versions

- BASIC: අනුග්‍රාහක වෙළඳ දැන්වීම් සහිතයි, මූලි​ක පහසුකම් පමණයි

- PRO: සියලු පහසුකම් සහිතයි, වෙළඳ දැන්වීම් නොමැත, දිනකට රු.1.67යි


හෙළකුරු වැඩිදියුණු කිරීම සඳහා දායක වීමට කැමති නම් ඔබේ අදහස් හා යෝජනා support@bhasha.lk හරහා අප වෙත යොමු කරන්න.


පරිශීලක සහය 👉 http://m.me/helakuru


අභිමානවත් ශ්‍රී ලාංකේය නිපැයුමකි! 🇱🇰


නිෂ්පාදනය සහ ජනගතකරණය:

භාෂා ලංකා පුද්ගලික සමාගම

46, ගාලු පාර, කළුතර | 0342040600

https://www.bhasha.lk | info@bhasha.lk


---------------


Helakuru is Sri Lanka's No.1 Digital Brand loved by Sri Lankans all over the world. It enabled Sri Lankans to write Sinhala digitally for the first time ever & currently evolved in to a Super App platform that offers multiple digital services through the same app which empowers the day-to-day life of Sri Lankans digitally.


Helakuru currently serves more than 5 Million Sri Lankans & have now become the leader in delivering real-time information to Sri Lankans as well as the only social network platform that showcase the Sinhala creative writing skills of Sri Lankans.


Following are the list of Digital Services offered by Helakuru.


Typing

⭐ Keyboard - Write Sinhala (Phonetic/Wijesekara), English, Tamil & Emoji

⭐ Voice Typing - Write Sinhala with your voice

⭐ Word Predictions - Sinhala prediction support


Social

⭐ Esana - Real-time News Delivery service via Notifications

⭐ Sithalu - Sinhala Creative Writing Platform

⭐ Vaada - (Coming soon)


Services

⭐ Reload - Online reloading for any network

⭐ Channelling - Online Doctor channeling

⭐ Classifieds - Online Ad posting & viewing


Tools

⭐ Aruth - Dictionary between Sinhala & English

⭐ Satahan - Note taking facility

⭐ Chithrana - Sinhala Photo Editor facility


Information

⭐ Niwadu - Sri Lankan Holidays

⭐ Ada Dawasa - Astrology Info & Services

⭐ Lottery - Winning numbers Info


Be a Proud Sri Lankan who express yourself & use Digital Services in Sinhala


Versions

- BASIC: Ad supported, Only basic features, Free

- PRO: All features, No Ads, Rs.1.67/day


A Proud Sri Lankan Product! 🇱🇰


Produced & Marketed by:

Bhasha Lanka (Pvt) Ltd

46, Galle Rd, Kalutara | 0342040600

https://www.bhasha.lk | info@bhasha.lk


© 2011-2020 Bhasha Lanka (Pvt) Ltd

[MỚI: කොරෝනා වසංගත යේ ගැන සැණින් දැනුවත්වන්න "කො රෝනා" නමින් නවතම.]


යනු ලොවපුරා ගණනක ගේ දිනාගත්. බසින් ඩිජිටල්.


5 කට වැඩි


පිරිනැමෙන සියලු.


Đánh máy

⭐ යතුරු ලියනය - සිංහල (ශබ්දානුකූල / විජේසේකර), ඉංග්‍රීසි, දෙමළ, ඉමෝජි ලිවී මේ ම

⭐ කථන ලියනය - කටහඬ භාවිතයෙන් සිංහල ලිවීමේ

⭐ ඉඟි ලියනය - අකුරු දෙක තුනෙන් ලැබෙන ඉඟි වදන් මඟින් වේගවත්ව පහසුකම


Xã hội

එසැණ - නවතම ප්‍රවෘත්ති නිකුත් වූ Thông báo ලබාගැනී මේ

⭐ සිතළු - නිර්මාණාත්මක හෙළ සිතුවිලි ලියන කියවන හෙළ සමාජ ජාලය

⭐ වාද - (ළඟදීම බලාපොරොත්තුවන්න)


Dịch vụ

⭐ රීලෝඩ් - ඕනෑම දුරකථන ජාලයකට ඔන්ලයින් රීලෝඩ් දැමීමේ සේවාව

⭐ චැනලින් - ඕනෑම වෛද්‍යවරයෙක් ඔන්ලයින් චැනල් කරගැනීමේ

⭐ දැන්වීම් - ඕනෑම දෙයක් විකුණාගැනීමට ඔන්ලයින් දැන්වීම් පළකිරීමේ සේවාව


Công cụ

⭐ අරුත් - ඉංග්‍රීසි වචන වල සිංහල අර්ථ සොයාගත හැකි ශබ්දකෝෂ

⭐ සටහන් - හිතට එන ඕනෑම දෙයක් සිංහලෙන් ලියා තබාගැනීමේ පහසුක ම

චිත්‍රණ - මත සිංහල edit chỉnh sửa ảnh කිරීමේ පහසුකම


Thông tin

⭐ නිවාඩු - ලංකාවේ සියලු නිවාඩු දින තොරතුරු දැනගැනීමේ පහසුකම

⭐ අද දවස - දවසේ සුබ හෝරාවන්, දිශාවන් සහ පලාපල දැනගැනීමේ

දිනුම් ඇදීම් - ලොතරැයි ජය අංක තොරතුරු දැනගැනීමේ පහසුකම


හෙළ බසින් ඩිජිටල් අත්විඳිනා අභිමානවත්!


Phiên bản

- CƠ BẢN: අනුග්‍රාහක වෙළඳ දැන්වීම්, මූලි ක පහසුකම් පමණයි

- CHUYÊN NGHIỆP: සියලු පහසුකම් සහිතයි, වෙළඳ දැන්වීම්, දිනකට රු .1.67


හෙළකුරු වැඩිදියුණු කිරීම අදහස් හා support@bhasha.lk හරහා අප වෙත.


පරිශීලක සහය http://m.me/helakuru


අභිමානවත් ශ්‍රී! 🇱🇰


නිෂ්පාදනය සහ:

ලංකා පුද්ගලික

46, ගාලු පාර, | 0342040600

https://www.bhasha.lk | info@bhasha.lk


---------------


Helakuru là thương hiệu kỹ thuật số số 1 của Sri Lanka được người Sri Lanka yêu thích trên toàn thế giới. Nó cho phép người Sri Lanka viết Sinhala lần đầu tiên và hiện đang phát triển thành một nền tảng Super App cung cấp nhiều dịch vụ kỹ thuật số thông qua cùng một ứng dụng giúp trao quyền kỹ thuật số cho cuộc sống hàng ngày của Sri Lanka.


Helakuru hiện đang phục vụ hơn 5 triệu người Sri Lanka và hiện đã trở thành người dẫn đầu trong việc cung cấp thông tin theo thời gian thực cho người Sri Lanka cũng như nền tảng mạng xã hội duy nhất thể hiện kỹ năng viết sáng tạo Sinhala của người Sri Lanka.


Sau đây là danh sách các Dịch vụ Kỹ thuật số được cung cấp bởi Helakuru.


Đánh máy

Bàn phím - Viết Sinhala (Phiên âm / Wijesekara), Tiếng Anh, Tiếng Tamil & Biểu tượng cảm xúc

Nhập bằng giọng nói - Viết Sinhala bằng giọng nói của bạn

Dự đoán từ - Hỗ trợ dự đoán Sinhala


Xã hội

Esana - Dịch vụ chuyển phát tin tức theo thời gian thực qua Thông báo

Sithalu - Nền tảng viết sáng tạo Sinhala

Vaada - (Sắp có)


Dịch vụ

Tải lại - Tải lại trực tuyến cho bất kỳ mạng nào

Channeling - Kênh bác sĩ trực tuyến

Rao vặt - Đăng và xem quảng cáo trực tuyến


Công cụ

Aruth - Từ điển giữa Sinhala và tiếng Anh

Satahan - Cơ sở ghi chú

Chithrana - Cơ sở chỉnh sửa ảnh Sinhala


Thông tin

Niwadu - Ngày lễ Sri Lanka

Ada Dawasa - Thông tin & Dịch vụ Chiêm tinh

Xổ số - Trúng số Thông tin


Hãy là một người Sri Lanka tự hào, người thể hiện bản thân và sử dụng Dịch vụ kỹ thuật số tại Sinhala


Phiên bản

- CƠ BẢN: Hỗ trợ quảng cáo, Chỉ các tính năng cơ bản, Miễn phí

- PRO: Tất cả các tính năng, Không có quảng cáo, 1,67 Rupi / ngày


Một sản phẩm Sri Lanka tự hào! 🇱🇰


Được sản xuất và tiếp thị bởi:

Công ty TNHH Bhasha Lanka (Pvt)

46, đường Galle, Kalutara | 0342040600

https://www.bhasha.lk | info@bhasha.lk


© 2011-2020 Bhasha Lanka (Pvt) Ltd


Helakuru - One Country. One App. 🇱🇰 - Phiên bản 11.1.1

(11-01-2024)
Phiên bản khác
Có gì mớiNEW: Doctor Channelling Now Available through Helakuru LifestyleMinor bug fixes in eChannelling

Không có đánh giá hoặc xếp hạng nào! Để rời khỏi trang đầu tiên, vui lòng

-
6 Reviews
5
4
3
2
1
Info Trust Icon
Đảm bảo ứng dụng tốtỨng dụng này đã vượt qua các kiểm tra an ninh về virus, phần mềm độc hại và các tấn công độc hại khác cũng như không chứa bất kỳ mối đe dọa nào.

Helakuru - One Country. One App. 🇱🇰 - Thông tin APK

Phiên bản APK: 11.1.1Gói: lk.bhasha.helakuru
Khả năng tương thích với Android: 5.1+ (Lollipop)
Lập trình viên:Bhasha Lanka (Pvt) LtdChính sách riêng tư:http://www.bhasha.lk/privacyGiấy phép:39
Tên: Helakuru - One Country. One App. 🇱🇰Kích thước: 59.5 MBTải về: 8.5KPhiên bản: : 11.1.1Ngày phát hành: 2024-01-11 14:44:03Màn hình tối thiểu: SMALLCPU được hỗ trợ:
ID gói: lk.bhasha.helakuruChữ ký SHA1: C7:95:E8:9D:43:6F:12:A1:CC:36:9B:14:63:C8:A0:A4:88:C7:A3:88Lập trình viên (CN): Dhanika PereraTổ chức (O): Bhasha Lanka Pvt LtdĐịa phương (L): Quốc gia (C): LKBang / Thành phố (ST):

Phiên bản mới nhất của Helakuru - One Country. One App. 🇱🇰

11.1.1Trust Icon Versions
11/1/2024
8.5K tải về56 MB Kích thước

Phiên bản khác

11.1.0Trust Icon Versions
5/1/2024
8.5K tải về56 MB Kích thước
10.9.2Trust Icon Versions
14/11/2023
8.5K tải về54.5 MB Kích thước
10.9.1Trust Icon Versions
14/11/2023
8.5K tải về54.5 MB Kích thước
10.9.0Trust Icon Versions
14/10/2023
8.5K tải về54 MB Kích thước
10.8.1Trust Icon Versions
14/10/2023
8.5K tải về53.5 MB Kích thước
10.7.6Trust Icon Versions
31/8/2023
8.5K tải về53 MB Kích thước
10.7.2Trust Icon Versions
19/8/2023
8.5K tải về53 MB Kích thước
10.7.1Trust Icon Versions
30/7/2023
8.5K tải về53 MB Kích thước
10.7.0Trust Icon Versions
28/7/2023
8.5K tải về53 MB Kích thước

Ứng dụng cùng danh mục

Bạn cũng có thể thích...